අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ සෞඛ්‍ය තත්ත්වය තරමක් බරපතළ වී ඇතැයි වතිකානය නිවේදනය කරයි. 88 හැවිරිදි ...
ශූරයන්ගේ කුසලාන (Champions Trophy) ක්‍රිකට් තරගාවලියේ අද (22) පැවැත්වෙන ඔස්ට්‍රේලියාවට එරෙහි තරගයේදී වාර්තාගත ඉනිමක් ...
තේ කර්මාන්තය නගා සිටුවීම සඳහා 2025 වර්ෂයට අදාළව විශාල මුදලක් වෙන්කර ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත ...
ගාසා තීරයේ සටන් විරාම ගිවිසුමට අනුව අද දිනයේ තවත් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හා පලස්තීන සිරකරුවන් පිරිසක් නිදහස් කිරීමට පියවර ...
ගනේමුල්ල සංජීව ඝාතනයට අදාළව තවත් සැකකරුවන් තිදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා එම ඝාතනයට අදාළව ...
බස් රථයක ගමන්මලු රඳවනය තුළ තිබූ බෑගය තිබී ජීව පතරොම් 123ක් පොලිස් භාරයට ගෙන තිබේ. මෙම ජීව පතරොම් තොගය බස් රථයේ ගමන්මලු රඳවනය ...
මිද්දෙණිය ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) සවස් කාලයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ ...
අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය මත ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය ...
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (23) මහනුවර ශ්‍රී දලදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදී ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේය. ජනාධිපතිවරයා ...
විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සඳහා කාරක සභාවල නියෝජනය වැඩිකිරීම සම්බන්ධව විපක්ෂයේ දේශපාලන පක්ෂ විසින් ඉල්ලා සිටින ලද ...
ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා ...
ඝාතනය මෙහෙය වූ කමාන්ඩෝ සලින්ත නම් පුද්ගලයා සමග වෙඩික්කරු වට්ස්ඇප් හරහා සම්බන්ධවී ඇති බවට පොලීසිය මේ වනවිට කරුණු අනාවරණ කරගෙන ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results